People Watching Right Now


Muttiah Muralitharan | මුත්තයියා මුරලිදරන් | Talk With Chatura (Full Episode)


Generating Download Link, Please wait . . .


Generated Downlodable Links


Published: 2 months ago
මුරලි කියන්නේ අපි ආදරය කරන චරිතයක්.
අපි ඔහුත් සමග හැමතිස්සෙම කතා කරන්නේ ක්‍රිකට් ගැන.
නමුත්, ඔහු ව්‍යාපාරිකයෙකු ලෙසත් සාර්ථක වී ඉන්නවා.
ඒ වගේම 1920 ගණන්වල වතු කම්කරුවෙකු ලෙස තමන්ගේ සීයා ලංකාවට පැමිණි බව කියන්නත් ඔහු පැකිලෙන්නේ නැහැ.
ඔහු එය සඳහන් කරන්නේ මහත් ආඩම්බරයෙන්.
ඒ වගේම ඔහු, ඔහුගේ පරපුරේ වතුකම්කරුවන් ගැන, ඔවුන් මුහුණ දෙන ගැටලු ගැන, ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නය පිළිබඳව, ඔවුන්ගේ ජීවින තත්ත්වය උසස් කිරීමට ගත හැකි වැඩපිළිවෙළ සම්බන්ධව මෙම වැඩසටහන තුළදී කතා කරනවා.
ඒ වගේම දේශපාලනඥයින් ඔවුන්ව පාවිච්චි කරන ආකාරය පිළිබඳවත්, එහිදී ඔහු සඳහන් කරනවා.
කොළඹට කොටු වී ඇති ක්‍රිකට් පිළිබඳව ගමේ තරුණයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගමේ සිට ලොව දිනන්නට නොහැකි වීම පිළිබඳව ඔහුගේ ඉතිහාසය තුළත්, ක්‍රීඩකයෙක් වෙන්න ඔහුට කොළඹට එන්න සිදුවීම පිළිබඳව ක්‍රිකට් තුළ ඇති දේශපාලනය පිළිබඳව වත්මත් ක්‍රිකට් කණ්ඩායමට මුහුණදීමට සිදුව ඇති අභාග්‍ය සම්පන්න සිදුවීම් පිළිබඳව ඔහු කතා කරනවා.
එමෙන්ම රටේ දේශපාලන පිළිබඳව මෙහිදී ඔහු කතා කරනවා.
වැඩි සද්දයක් බද්දයක් නැතුව මේ රටේ මිනිසුන් දහස් ගණනකට ඔහුගේ සමාජ සත්කාරක ව්‍යාපෘති හරහා සිදුකෙරෙන වැඩපිළිවෙළ පිළිබඳව ඔහු කතා කරනවා.
ඔහු ගැන දන්න දේට වඩා නොදන්න බොහෝ දේ මෙම වැඩසටහන තුළදී ඔබට දැනගත හැකියි.

முரளி என்பவர் நாங்கள் அன்பு செலுத்தும் ஒருவர்.

நாங்கள் எப்போதும் அவருடன் கிரிக்கெட் தொடர்பில் மாத்திரமே கதைக்கின்றோம்.

இருப்பினும் அவர் வியாபார ரீதியிலும் வெற்றி பெற்ற ஒருவராக திகழ்கின்றார்.

அதேபோன்று தன்னுடைய தாத்தா 1920 ஆம் ஆண்டு தோட்டத் தொழிலாளியாக இலங்கைக்கு வருகை தந்தார் என பெருமையுடன் சொல்லக்கூடிய ஒருவர்.

அவர் அவருடைய தலைமுறை தொழிலாளிகள் தொடர்பிலும், அவர்கள் முகங்கொடுக்கும் சம்பள பிரச்சினை தொடர்பிலும், அவர்களுடைய வாழ்க்கை நிலமையை உயர்த்தும் வேலைத்திட்டம் தொடர்பிலும் இதன்போது கலந்துரையாடினார்.

அத்துடன் அரசியல்வாதிகள் எவ்வாறு அவர்களை பயன்படுத்திக் கொள்கின்றனர் எனவும் அவர் இதன்போது கலந்துரையாடினார்.

தற்போதைய கிரிக்கெட் அணி முகங்கொடுத்துள்ள மோசமான நிகழ்வுகள் தொடர்பிலும் அவர் கருத்து தெரிவித்தார்.

நாட்டின் அரசியல் நிலமை தொடர்பில் அவர் கருத்து வெளியிட்டார்.

இந் நிகழ்ச்சியை பார்ப்பதன் மூலம் அவர் தொடர்பில் அறிந்த விடயங்களுக்கு மேலதிகமாக அறியாத விடயங்களை தெரிந்து கொள்ள முடியும்

Sri Lanka’s spin wizard Muttiah Muralitharan is a highly esteemed individual in Sri Lanka.
We often speak to him of his career as a successful cricketer, but little do many know that he is also a successful businessman.
Never does Murali hesitate to speak of his grandfather, who had arrived in Sri Lanka in 1920s as an estate worker. He proudly talks about his lineage of estate workers. He voices various issues faced by them, including the low minimum wage, and how politicians exploit them. Murali also draws attention towards implementing propaganda to improve the livelihood of the estate workers.
Speaking from his own experience, Murali sheds light on Cricket as a Colombo-centered sport, the challenges faced by young Cricketers emerging from rural areas and the politics prevailing in Cricket. He continues to speak of the unfortunate situation that the current national Cricket team has fallen into.
Murali discusses the existing political situation of the country. We also talked to him of the community service projects carried out by him.
We assure you that you will find more about what you did not know about Murali through this discussion.
Talk with Chathura


comment  Comments

I admire what you are doing with this video series. But in this video, you have done a mistake which is you check your mobile when he is speaking. I think that is not a decent way of behaving. I hope you will not do the same mistake again. I wish you all the best.

2 months ago

Gerald Wimalasena X

5 days ago

+gaminilk earplugs makes bit difficult to focus what ur interviewee. So difficult to re-arrange ur questions and flow will be missed. Its easier when u have ur questions with u when asking someone so u have the freedom to arrange ur own questions as u wish according to the answers u get it

1 month ago

+myriad myriad thats because he has done so much.. and there is always this one moron who doesn't see the message...

2 months ago

Talk with Chatura Bro Great job 🙏🙏

2 months ago

+Let's Talk exactly .he was checking what was the next question .

2 months ago

The only way to improve the standard of living of the poor is to educate their children.

4 days ago

Proud of u Murali Anna. We are all srilankans proud to hv such honest interview. Ur correct I used to knw all cricketers names now I don’t knw single name of them.

4 days ago

ගොඩක් වටිනා උපදෙසක් ලැබුන බුදුසරණයි ඔයාලට

5 days ago

මුරලි කථාකරන්නෙ ඇත්ත.ලෝක පූජිත කියලා කියන්න පුළුවන් මේ කීප දෙනා විතරයි අපට ඉන්නෙ. ඒ අයත් ලංකාව දාලා යාවිද ????

1 week ago

Dickwella wage eun lanakwata gahuwoth ema test nemei one day wath ba issarahata

3 weeks ago

King of legends he is

3 weeks ago

Thalaivaa😍😍
You are the great bowler💪💪💪

4 weeks ago

Muralidaran is awsome man

1 month ago

❤❤❤❤

1 month ago

Mr Murali I respect you speech is very good thank you I salute you thank you Mr chathura

1 month ago

Chatura unprepaired

1 month ago

great man

1 month ago

කුමර් අයියයි....මහේල අයියයි...ගේන්න...මේක ගැන කතා කරන්න...

1 month ago

ape lankavay supiri viraya❤❤❤❤ mage hero

1 month ago

රට කන එකෙකුටවත් චන්දේ දන්න එපා .රට හදමු

1 month ago

කුහක දේශපාලකයන්ට මගේ රට විනාශ කරන්න දෙන්නෙ නෑ

1 month ago

දේසපාලනය ට යවන්න ඕන මිනිස්සු මෙන්න.බුදුසරනයි මුරලිදරන් අයියෙ

1 month ago

murali oyata godak adarei

1 month ago

Remove that BGM. It’s irritating

1 month ago

2003 icc kathawa marui ha hands up to former cricketers

1 month ago

Murali is great
SL cricket miss u too murali

1 month ago

Murali is one of our legend and good sri lankan also

1 month ago

Mutthaiya adarei me rattea inna me dusika desaplanya nati karanna obatha atha denna

1 month ago

plane sadda ahenawa,wahana start karana sadde aheenawa,e asse chatura broh 4n eka obanawa,ara manussaya ge kathawa ahn nathun..owa hadagannoni hodeee...

1 month ago

Adarai

1 month ago

මෙන්න මේ මිනිස්සු ඕනෙ රූපවාහිනී වැඩසටහන් වලට එක්කම් එන්න ඕනෙ...මුලු සාකච්ඡාව තුලම අපිට ගත යුතු දෑ බොහොමයි....ඔබට ජය මුරලි...ආදරෙයි එකෙන්ම..❤️

1 month ago

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

1 month ago

dear chatura, i saw this full video, very nice talk to, former cricketer Murali iya, but he still doesn't know tea estate workers history, my father worked 35y tea estate workers, still I am in tea estate.
kindly note below details
1, Please visit inside of tea garden private roads, ( don't walk around RTA roads)
2, please try to understand my English because I am not an educated person I am a 10 pass ( tea estate works son)
3, Tea estate workers not working properly, gents duty time 8 am to 12 noon ( only 4 hrs) they getting a current salary, women's working 8 am to 3:30 of 4:00 pm ( all include break times )
# both getting 10 am a tea break
# women's 12 - 13-noon lunch break ( special break time medical women's and pageants ladies ect,)
4, same tea estate works working Colombo hotels, hardware, construction sites, 11h duty 1000 rs
why they, not interest to work tea estate 6h or 8h,
5, before, no more leaches, snack, and big, around the estate, work quarters around. eg: 6monts before leopard issues, 15y before no more issues animals troubles,
I have so many points any command please update,
6, murali iyea biscuit company, he providing 4,or 5 h duty timing,

2 months ago

On the other hand some of the politicians don't have any heart to work for the people , and they do some works in their region and put it in the paper for publicity and to win people's vote . Once they got elected, you know what they would do...

2 months ago

oya kochchara katha kalath wadak naha murali.. mw kalakanni oya ekakwath karnne naha.. cricket ewarai. echcharai

2 months ago

murali cricket hadanna behe aith lankave ..mamath eama adahase inne.

2 months ago

me rate deshapalanaya wenas wenna ona wahama

2 months ago

Aniwarenma akagai murali aiyya

2 months ago

e kale cricket gena kta krnkota aes dekata kadulu awa🙁

2 months ago

අපි අල්ලස් දුන්නොත් නේ ගන්නේ දෙන එක නවත්වන්නකෝ.......අපේ රටේ පුරැද්දක් වෙලා තියෙන්නේ වැඩ කරන කෙනාව නෙමෙයිනේ බලන්නේ අර චන්ඩි කමයි කාර් විස්සක් විතර තියාගෙන ඉන්න කෙනාටනේ චන්දේ දාාන්නේ...( හරියට හරි මුරලි සුපිරි කතාව..)

2 months ago

good

2 months ago

ආයේ කවදාවත් නුඹ වැනි ක්‍රීඩකයින් අපට දකින්න නැතිවේවි.වරද කාගේද

2 months ago

ජනාධිපති දූරයට සුදුසුම පුද්ගලයෙක්

2 months ago

An honest talk

2 months ago

සංගීත් විජේසූරිය..අරුන් සිද්ධාර්ථ..මුත්තයියා මුරලිදරන් සහ චතුර අල්විස් ඔබ වැනි තරුණ නායකත්වයන් රටට අවශ්‍ය කර තිබේන කාලයක් මෙ.මෙ දකින දේශපාලනයේ සීයලාගේ මූණ ටික ගෙදර යවන්නට කාලය හරි.ඔබ වැනි තරුණ නායකයින් රට හැදීමේ කාර්යය භාර ගත යුතුයි.

2 months ago

Me wage adahas,lankawe,desapalakayannta ne, rata palanaya,karanna,one menna,me wage awanka,daksa mimisun,

2 months ago

Ape badu salli dan team eke un kanawa kanawa kiya kiya ada ada bukiyei youtube eke haminenna hadana unta murali uththara dunna.. lol

2 months ago

ආදරෙයි මුරලී..

2 months ago

Great explanation about tea industry
👍👍👍👍👍

2 months ago

washi gurukam https://youtu.be/z_ZDCtmnfcM

2 months ago

murali kiyanne aththatama sri lankan manussayek...adambarai

2 months ago

bring sanga / mahela next

2 months ago

🌹🌹🌹🌹🌹❤️❤️❤️

2 months ago